Intro
[Em] [Bm] [C] [Em]
Verse 1
[Em] [D] [Em] [Bm]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ අත් මත තියලා
[D] [Em]
ජේසුනී මගේ දෑත
[D] [Em]
ඔබේ සේවෙට ගන්න
Verse 2
[Em] [D] [Em]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ පා මත තියලා
[D] [Em]
ජේසුනි මගේ දෙපා
[D] [Em]
ඔබේ සේවෙට ගන්න
Verse 3
[E] [D] [Em]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ නෙත් මත තියලා
[D] [Em]
ජේසුනී මගේ දෙනෙත
[D] [Em]
ඔබේ සේවෙට ගන්න
Verse 4
[E] [D] [Em]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ දෙතොලට තියලා
[D] [Em]
ජේසුනී මගේ වචන
[D] [Em]
ඔබේ සේවෙට ගන්න
Verse 5
[Em] [D] [Em] [Bm]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ හිස මත තියලා
[D] [Em]
ජේසුනී මගේ මුවන
[D] [Em]
ඔබේ සේවෙට ගන්න
Verse 6
[Em] [D] [Em] [Bm]
ඔබේ අත දිගු කරලා
[Em] [Bm]
මගේ පපුවට තියලා
[D] [Em]
ජේසුනී මගේ හුස්ම
[D] [Em] [C]
ඔබේ සේවෙට ගන්න
Interlude
|[Fm] |[Cm] |[C#] |[Fm] |
|[G#] |[C] |[Fm] [C#] |[D#] |
|[C] [C#] |[A#m] [C] |[C#] [Fm] |
Verse 7
[Fm] [C] [Fm]
ඔබේ අත දිගු කරලා
[Fm] [A#m]
මගේ පපුවට තියලා
[Cm] [Fm]
ජේසුනී මගේ හුස්ම
[D#] [Fm]
ඔබේ සේවෙට ගන්න
Verse 8
[Fm] [C] [Fm]
ජේසුනී මගේ දෙනෙත
[Fm] [A#m]
ජේසුනී මගේ වචන
[Cm] [Fm]
ජේසුනී මගේ හුස්ම
[D#] [Fm]
ඔබේ සේවෙට ගන්න
Outro
[Fm]
[F] [Fm]
[F] [Fm]
[F]
[Fm] [F]
************************************